මේස පන්දු ජයග්‍රහණ 2025

2025.03.07,08,09 හා 10 යන  දිනයන්හිදි බණ්ඩාරගම  ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවැති අන්තර් පාසල් අවුරුදු 16 න් හා 10 න් පහල මේස පන්දු තරගාවලියේදී  දම්සෝ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලද ජයග්‍රහණ මෙසේය.


  • අවු: 16 න් පහල A කාණ්ඩයේ බාලක  ශූරතාවය


  • අවු:16 න් පහල B කාණ්ඩයේ බාලක ශූරතාවය


  • අවු: 16 න් පහල C කාණ්ඩයේ බාලක අනුශූරතාවය


  • අවු: 16 න් පහල A කාණ්ඩයේ බාලිකා (B කණ්ඩායම) තෙවන  ස්ථානය


  • අවු: 10 න් පහල A කාණ්ඩයේ බාලක One star





2025-03-11

   Back

Forgot Your Password?